Success Story

22 Feb
By: Admin 0

නාමල්ගේ කතාව

නාමල් පුෂ්පකුමාර ගම්බද දුප්පත් පවුලක දරුවන් පස්දෙනෙකුගේ දෙවන දරුවා ලෙස හැදී වැඩුණි. ඔහුට වයස අවුරුදු 11 දී පාසල නතර කිරීමට සිදු විය. ඔහුගේ පවුලේ සාමාජිකයන් 6 දෙනෙකු පෝෂණය කිරීමට සිදුවිය. එමනිසා ඔහු ගම අසල ගඩොල් නිෂ්පාදනය කරන ස්ථානයක වැඩ කිරීමට ආරම්භ කළේය.