Success Story

22 Feb
By: Admin 0

ජයනාත්ගේ කතාව

දුම්බර නිම්නයේ ගම්වෙල ගම්මානයේ සම්ප්‍රදායික භෝග වගාවකින් ජයනාත් තම වගාව සිදු කරයි. අ.පො.ස. උසස් පෙළ සමත් වීමෙන් අනතුරුව ඔහු විසින් NVQ  4 වන මට්ටමේ විද්යුත් ක්‍රියාකාරිත්වය සම්පූර්ණ කර ඇති අතර බොහෝ ස්ථානවල සේවය කර ඇත. නමුත් ඔහුට වැඩ කිරීමෙන් හෙම්බත් විය