කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවාව ලබා ගන්නේ කෙසේද?

නව කර්මාන්ත ආරම්භ කිරීම මෙන්ම පවත්නා ව්‍යාපාර සංවර්ධනය කිරීම සහ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සඳහා SEDD සහාය ලබා දෙයි.

SEDD ප්‍රධාන කාර්යාලය කොළඹ 07 පිහිටුවා ඇත. අපගේ සේවාවන් විමධ්‍යගත කොට දිවයින පුරා දිස්ත්‍රික් කාර්යාල 25 ක් පිහිටුවා ඇත.

ඔබගේ සේවා අවශ්‍යතාවයන් ඔබේ ළඟම SEDD දිස්ත්‍රික් කාර්යාලය වෙතින් ආධාර ලබාගත හැකි වන පරිදි හෝ මාර්ගගත ලියාපදිංචිය හරහා SEDD සමඟ සම්බන්ධ විය හැකිය.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සපයන පහසුකම් මොනවාද?

ඔබගේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා SEDD මඟින් A-Z සේවාවක්  සපයයි. නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම, තෝරා ගත් ව්‍යාපාර අදහස, මුල්‍ය සම්බන්ධීකරණ සහ පහසුකම්, තාක්ෂණික සහාය ධාරිතාව සහ නිපුණතා සංවර්ධනය ආදිය ඒ අතර වේ . අපගේ දිවයින පුරා හොඳින් පුහුණු වූ කාර්යමණ්ඩලය ඔබට සහාය වීමට සූදානම්ය.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවාව ලබා ගන්නේ කෙසේද?

ඔබගේ හදිසි අවශ්‍යතා හඳුනා ගැනීමෙන් පසු ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට SEDD සහාය විය හැකිය. මෙය විශේෂිත අවස්ථා ලබා දීම සහ විශ්ලේෂණය කිරීම ක්‍රමානුකුලව සිදු කළ යුතුය.

නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ඵලදායිතා සංවර්ධනය, කළමනාකරණ නිපුණතා සංවර්ධනය, මූල්ය සම්බන්ධීකරණය, ව්‍යාපාරික උපදේශනය ආදිය. අපගේ දිවයින පුරා හොඳින් පුහුණු වූ කාර්යමණ්ඩලය ඔබට සහාය වීමට සූදානම්ය.

ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා SEDD විසින් විශේෂයෙන් පුහුණු වැඩසටහනක් නිර්මාණය කර ඇත.

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය