රොහාන් දෙල්ගොඩ මහතා

සහකාර අධ්‍යක්ෂක

දුරකථන
0112665292

අරමුණු

අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් අත්පත් කර ගැනීමට සහ අනුවර්තනය වීමට සහය වීම තුලින් සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන  වල ගුණත්වය ඉහල නැංවීම, නව්‍ය, ඵලදායි හා තරඟකාරී නිෂ්පාදන බවට පත් කිරීම සහ ඒ සඳහා ව්‍යවසායකයින්ගේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම

ප්‍රධාන ක්‍රියාකාරකම්

 

  • තාක්ෂණික හා වෘත්තීය පුහුණුව සඳහා මුල්‍ය සහය සැපයීම
  • තොරතුරු තාක්ෂණය භාවිතය තුළින් ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර දැනුම වර්ධනය කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම
  • දේශීය සම්පත් පාදක කර ගනිමින්  නව සහ අගය එකතු කල නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම
  • නව නිපැයුම්, ඵලදායිතාව සහ තරගකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදන ගුණත්වය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහාය සැපයීම

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය