ජාතික SME සංසදය

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ජාතික ප්‍රතිපත්ති රාමුව පදනම් කර ගනිමින් සියලු සුළු හා මධ්‍ය පරිමාණ සංසද ක්‍රියාත්මක වේ

අරමුණු:

  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණපාන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම.
  • ජාතික ආර්ථිකයට දායක වන තිරසාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්මාණය කිරීම
  • ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා පසුබිමක් නිර්මාණය කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සදහා ප්‍රතිපත්ති සකස් කිරීමට සහය වීම.

ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය: