ජානකි විජයසිරි මිය

සහකාර අධ්‍යක්ෂක

දුරකථන
0112669234
Ms. A.A.U.G. Amarasinghe

Assitant Director

Telephone
-
Mrs. P.K.T. KUMUDUNI

Assitant Director

Telephone
-

අරමුණු

යාවත්කාලීන වූ ඉහළ ගුණාත්මකතාවයකින් හා ප්‍රතිපත්ති මත පදනම් වූ පර්යේෂණ මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය හා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීමේදී තොරතුරු ලබා දීම.

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති තීරණ සඳහා තොරතුරු සැපයීම.
  • පර්යේෂණ හා සංවර්ධන සිදු කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
  • සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා කලාපීය හා ජාතික මට්ටම් සැලසුම් කිරීම.

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය