අරුණ ප්‍රියන්ත මහතා
සහකාර අධ්‍යක්ෂක
දුරකථන
0112665058

අරමුණු

ව්‍යවසායකයින්ගේ කුසලතා හා  දැනුම වැඩිදියුණු කර දේශීය හා විදේශීය වෙළඳපොළට පිවිසීම සඳහා අවැසි ඇසුරුම්කරණය වෙළඳ නාමකරණය, වෙළඳපොළ තොරතුරු සැපයීම හා දක්ෂතා ප්‍රවර්ධනය කීරීම.

ප්‍රධාන ක්‍රියාකාරකම්

 

  • දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සහ සේවාවන් සූදානම් කිරීම
  • දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව වෙළෙඳපොළ අවස්ථා වැඩිදියුණු කිරීම
  • ව්‍යාපාර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට සුරක්ෂිත වෙලඳපොලක් සාක්ෂාත් කිරීම සඳහා ගැනුම්කරුවන් විකිනුම්කරුවන්  හමුවීම් , නැවත මිළදී ගැනීම  සහ උප කොන්ත්‍රාත්  සඳහා පහසුකම් සැලසීම
  • ප්‍රාදේශීය , ජාතික හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන  පැවැත්වීම
  • වෙළඳ ප්‍රදර්ශන හා ප්‍රදර්ශන හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට සහභාගි වීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහය වීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වෙළඳ සන්නාම සංවර්ධනය
  • ව්‍යවසායක  ඇගයීම සහ සම්මාන ප්‍රධානය  කිරීම

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය