
දීඝායු කොළ කැඳ ව්‍යාපෘතිය ඇරඹේ
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සූදානම්වන දීඝායු කොළ කැඳ ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතියක් සබරගමුව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ පිළිබඳ මූලික දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2021.9.1 අද දින ව්‍යවසායකයින් 60කට ආසන්න පිරිසක් සම්බන්ධ කරගෙන ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.